× Home About Us News Events Staff Members Downloads Gallery Contact Us

මහා සභාව

Event Gallery
Video Link
Description
2025.07.12

වාර්ෂික  මහ සභා රැස්වීම. 

සමස්ත ලංකා  ගුරු උපදේශක වෘත්තීය සංගමයේ විශේෂ මහා සභා රැස්වීම  .....

    දිනය   :- 2025.07.12 
   ස්ථානය :-  රාජගිරිය
                        සිරි පැරකුම්බා  විද්‍යාලය. 
    වේලාව :- පෙ.ව: 9.00  -12.00  දක්වා.

  පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 
සියලූම සාමාජික  සාමාජිකාවන් එයට අනිවාර්යයෙන්ම සහභාගි  වියයුතු  අතර ඔබගේ පැමිණීම  කලාප නියෝජිත  මගින් 2025.07.04 දින  හෝ ඊට  පෙර  සංගමයේ ගරු භාණ්ඩාගාරික කේ.පී.ඩී.සුසිල්තිලක මහතා වෙත 
 (071 289 14 41) තහවුරු  කරන්න.
(ඉදිරි කටයුතු සංවිධානය කර ගැනීම  සදහා)
   
සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ ගුරු උපදේශක සේවයේ පවතින  ගැටලු පිළිබඳව  මේ වනවිට  ගෙන ඇති තීරණ එදින දැණුම්  දීමට  නියමිතය..

         ස්තූතියි

එස්. ජී. එම්. සමරකෝන්
ලේකම් 
සමස්ත ලංකා  ගුරු උපදේශක වෘත්තීය සංගමය.

 

VENUE
සිරි පැරකුම්බා විදුහල රාජගිරිය
Date & Time
2025-07-12 at 09:00
Organizer
D.P. Godage
Contact No
0718034521